2013/09/27

ONLINE HARD DISC 5GB FREE








අපේ පරිගණකයේ තියන වටිනා data වලට හානියක් උනොත් ඒවා නැවත ලබා ගත හැකි සේ ආරක්ෂිතව තැබීමට ONLINE HARD DISC ඒකක් තියාගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ මේකේ ඔයාලට 5GB FREE දෙනවා ඔන දෙයක් මේකට අප්ලොඩි කරලා තියාගන්න පුඵවන් හරිම ලේසියි යන යන තැන් වල PEN DRIVE අරන් යන්න ඔනේත් නැනේ....
මේ ලින්ක් එකෙන් ගිහින් RIGISTER වෙන්න