2014/07/23

Photoshop CS6 Portable Free Download

                                            Download Portable Photoshop CS6        
                                                                   96Mb 





Download

2014/07/22

NeoBux වලින් සල්ලි හොයමු.



මොකක්ක්ද මේ NeoBux කියන්නෙ?
Neobux කියන්නෙ දැනට ලෝකෙ තියෙන Add click කරන්න ඉතාම ප්‍රසිද්ධියක් උසුලන Site එක.මේක ඉතාම විශ්වාශවන්තයි.ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මුදල් ගෙවනව.මේකට දවසකට users ල 1000ගණන් ලියාපදිංචි වෙනවා. ඒවගේම users ලට ඩොලර් ලක්ෂ ගණන් තමයි දවසකට ගෙවන්නේ.ඔයා දැනටමත් NeoBux user කෙනෙක් නෙමෙයිනම් මේකේ නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන්.
මේ සඳහා ඔබ වැය කල යුත්තේ මුලු දවසෙන්ම විනාඩි 15-20 අතර ප්‍රමානයක්.ඒ මිනිත්තු 15 තුල ඔබ ඉතා ප්‍රබල තාක්ෂණයක් භාවිතා කරල තමයි මේකෙන් ගොඩ එන්න ඕන.ඒ කියන්නෙ සෑහීමකට පත් වෙන මුදලක් සොයා ගන්න පුළුවන් වෙන්න ඕන.ඉතින් ඒක කරන විදිය අපි කියල දෙනව.ඔබට තියෙන්නෙ අපි පෙන්වා දෙන විදියට දිගටම කරගෙන යන්න.මූලිකම දේ තමයි ඔබ උත්සාහය අත් නොහැරීම.ඒ කියන්නෙ ආරම්භයේදි ඉතාම සුලු මුදලක් තමයි ඔයාට ලැබෙන්නෙ.
ඒ ගැන හිත හිත මේක හරියන්නෙ නෑ කියල හිතුවොත් ඔයා පටන් ගත්ත තැනම පරාදයි.එහෙම නෙවෙයි කරන්න ඕන.දිනපතා මෙය නොකඩවා කරන්න ඕන.එතකොට තමයි අවසානයේ ජයග්‍රහනයක් ලබන්න පුළුවන් වෙන්නෙ.