2012/03/31

Phone to Sinhala Font

සිංහල අකුරු Phone ඒකෙන් බලන්න බැරිද?කොටු කොටු වැටේනවද?
ඔන්න ඒහෙනමි ඒ අයට තමයි මේක...
මුලින්ම ඔයාගේ Phone ඒකට Opera mini web browser ඒක දාලා තියෙන්න ඕන මේ වන විටත් දාලා නැත්තමි මෙතන තියෙන Link ඒකෙන් ගන්න 
m.opera.com (සැ.යු Phone එකෙන් download කර ගෙන install කර ගන්න )
දැන් ඒකත් හරිනේ එහෙනමි
ඒහෙනම් වැඩේ පටා.....න් ගමු.......
01.







දැන් මෙතනට යන්නකෝ




දැන් මේ විදිහට config: ටයිප් කරලා ok කරන්න



දැන් මෙන්න මෙහෙම ඒකක් එයි දැන් යටම තියෙන No කියන ඒකට Yes දෙන්න

මෙන්න මෙහෙම දැන් වැඩේ ඉවරයි.Save කරන්න





මේ supuncomcity.blogspot.com ඒකට ගිහින් check කරලා බලන්නකෝ.
 වැඩෙ හොදයි කියලා හිතෙනවානමි comment ඒකක් දාලම යන්න.

2 comments:

  1. යාලුවා. මං මේකට ආවේ අහම්බෙන්. නැද්ද මල්ලි මේ සයිට් එක සින්ඩියකට දාල එහෙම තියෙන්නේ? මරු දේවල් අප්පා තියෙන්නේ. මේකේ ඉමේජ් රෙකොග්නිශන් අයින් කරන්න බං
    ඇවිත් යන්න. හතරවරම්

    ReplyDelete