2012/01/31

dialog broadband unlimited

Dialog Broadband Use කරන අයට තමා මේක ඕන වෙන්නේ මොකද ඉතින් Film 2 ක් 3 ක් බාපුගමන් Speed Limit එක එනවනෙ නේද?

මුලින්ම tool/option/profile management එකට ගිහින් New ඒකක් ගන්න ඒකට Dialog Open DSN කියලා profile name දෙන්න.
දැන් APN එකට

Dialogbb කියලා දෙන්න දැන් Access number කියන ඒකට *99**9# කියලා දෙන්න.

දැන Advanced ක්ලික් කරන්න එහි තියෙන

Primary DSN 208.67.222.222 Secondary DSN 208.67.220.220 දැන් SAVE කර Connect කරන්න.

2 comments:

  1. මේක කරාම බිල එහෙම වැඩි වෙන්නේ නෑ නේද.

    ReplyDelete
  2. ආයේ පිස්සුවක් ඇතැයි............

    ReplyDelete