2012/01/29

Graphics




හොද Graphics තියෙන Game ගහනකොට රුප කැඩි කැඩි යනවද එහෙනමි මෙන්න විසදුම






එසේ විමට හේතුව ඔබගේ පරිගණකයේ ඇති VGA එක අඩු නිසාය,
මේ ලබා දෙන DLL File එක Game එක සථාපනය කල Folder එක තුලට copy past කර නැවත එම Game එක Play කර බලන්න කලින් රුප කැඩි කැඩි ගිය අවස්ථා බොහෝ දුරට අඩු වි ඇත.


Download මෙතනින් බා ගන්න

http://www.mediafire.com/download.php?pfur7t438eciq48

No comments:

Post a Comment