2012/01/29


ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?




ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?











Nokia කියන්නේ ලෝකයේ තියෙන ප්‍රසිද්ධම ජංගම දුරකථන වර්ගයක්?ඒ වගේම Quality එක අතිනුත් ගොඩක් ඉහලයි?ඒත් ඔයාලා දන්නවද Nokia Phones වල quality එක ඒ Phone එක Assemble කරන රට අනුවත් වෙනස් වන බව?අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අන්න ඒ Quality එක බලන්නේ කියලා?
අපිට මෙි වැඩෙිම අවශ්‍ය වෙන්නේ Phone එකේ IMEI (International Mobile Equipment Identity) අංකය!
Phone එකේ IMEI අංකය බැටරිය ගැලෙවිවම පිටිපස්සේ ගහලා තියෙනවා,නැත්නමි යතුරෑ පුවරැවෙන් *#06# ගහලා ලබා ගන්න පුලුවන්?

උදා :
nnnnnn--nn-nnnnnn-n

දැන් බලන්න IMEI no එකේ 7 හා 8 වැනි ඉලක්කමි දෙක දිහා,

ඒ ඉලක්කමි දෙක,

02 හෝ 20 නමි ඔය Phone එක Assemble කරලා තියෙන්නේ Dubai වල,ඒ කියන්නේ Quality එක ඉතාමත් පහල මටිටමක තියෙන්නේ?

08 හෝ 80 නමි ඔය Phone එක හදලා තියෙන්නේ Germany වල,ඒ කියන්නේ Quality එක හොද මටිටමක තියෙනවා?
01 හෝ 10 නමි ඔය Phone එක හදලා තියෙන්නේ Finland වල,ඒ කියන්නේ Quality එක ඉතාමත් ඉහලයි?
ඒ අංක දෙක 00 නමි ඒ කියන්නේ සුපිරිම තත්වයේ Phone එකක්?
කරැමෙට වත් ඒ අංක දෙක 13 නමි ඒ කියන්නේ Quality එක ඉතාමත් පහල සෙෘඛ්‍යට අහිතකර Azerbaijan වල හදපු Phone එකක්?

ඉතින් කියමු බලන්න ඔයාගේ Nokia Phone එක ඇත්තටම Original ද?



10 = Finland also
01 = Finland
20 = Germany or 02
30 = Korea or 03
40 = China or 04
50 = Brazil, USA, Finland or 05
60 = HK, China, Mexico or 06
70 = Finland or 07
80 = Hungary or 08
91 = Finland or 19

No comments:

Post a Comment